Thursday, May 21, 2015

සූරියා ගේ දිනපොත

මේ සූරියා ගේ දිනපොත. සූරියාට හිතෙන දේ විටින් විට සූරියා මෙතන ලියනවා.
එත් සුරියා හිතෙන හැමදේම මෙතන ලියන්නෙත් නැහැ.
 
සුරියා තදින්ම විශ්වාස කරන දෙයක් තමයි මේ ලෝකයේ කියූ සහ ලියූ සියල්ලට වඩා නොකියූ සහ නොලියූ දේවල් බොහෝ වැඩියි කියන එක. එත් මේ කතාව කිව්වේ කවුද කියල නම් සූරියා ට මතක නැහැ.

වක්කඩ කැඩුව වගේ ගලා ගෙන එන සිතිවිලි වලින් ටිකක් හරි තවත් කවුරු හරි කියවල දැන ගන්න එක හොඳයි කියන සූරියා ගේ සිතුවිල්ලත්, ඟම මිතුරකුගෙන් ලද දිරි ගැන්වීමෙත් ප්‍රථිඵලය ‍තමයි මේ විදියට අන්තිමට බ්ලොග් සටහනක් ‍වෙන්නේ...

එන්න, කියවන්න කියල හැමෝටම අරාධනා කරනවා.
ස්තුතියි.