Thursday, May 21, 2015

සූරියා ගේ දිනපොත

මේ සූරියා ගේ දිනපොත. සූරියාට හිතෙන දේ විටින් විට සූරියා මෙතන ලියනවා.
එත් සුරියා හිතෙන හැමදේම මෙතන ලියන්නෙත් නැහැ.
 
සුරියා තදින්ම විශ්වාස කරන දෙයක් තමයි මේ ලෝකයේ කියූ සහ ලියූ සියල්ලට වඩා නොකියූ සහ නොලියූ දේවල් බොහෝ වැඩියි කියන එක. එත් මේ කතාව කිව්වේ කවුද කියල නම් සූරියා ට මතක නැහැ.

වක්කඩ කැඩුව වගේ ගලා ගෙන එන සිතිවිලි වලින් ටිකක් හරි තවත් කවුරු හරි කියවල දැන ගන්න එක හොඳයි කියන සූරියා ගේ සිතුවිල්ලත්, ඟම මිතුරකුගෙන් ලද දිරි ගැන්වීමෙත් ප්‍රථිඵලය ‍තමයි මේ විදියට අන්තිමට බ්ලොග් සටහනක් ‍වෙන්නේ...

එන්න, කියවන්න කියල හැමෝටම අරාධනා කරනවා.
ස්තුතියි.

13 comments:

  1. දිගටම ලියන්න මගෙන් සුබ පැතුම්

    ReplyDelete
  2. සුහ පැතුම් / දිගටම ලියන්න

    ReplyDelete
  3. දිගටම ලියන්න් කියලා සුබ පතමි

    ReplyDelete
  4. eka nam ettha.. kiyu dewalata wada godaaaaaaaaaaaaaaaaaaaaak wediy nokiyu dewal.. hebei ekata hethu nethuwama nemei...

    ReplyDelete
  5. ඔහොම යං

    ReplyDelete
  6. Digtama liyanna.. wenas nowena minissu 3 kotasa enne kawadda

    ReplyDelete
  7. kathawe 3 kotasa koo..

    ReplyDelete
  8. මෙතන ඇනෝ ක්ලබ් එකක් වගේ. :)
    කඳු ගේ පෝස්ට් එකක දාපු කොමෙන්ට් එකක් දැකල ආවේ. සාදරයෙන් පිළිගන්න ගමන් දිගටම එන්න හිතන් බ්ලොග් රෝලට දාගන්නවා. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කල්‍යාණ මිත්‍ර

      Delete
  9. A very interesting post. Will come again for sure. Checkout just once mine one
    september-2017-islamic-calendar

    ReplyDelete