කී වරක් ඔබ දෙස බලන්නද
කී වරක් ඒ ගැන හිතන්නද
හිත අහනන්නේ එකම පැනයයි
ඒ ඔබමද
ඒ ඔබමද
වෙන්න බෑ මේ ඔබ නොවේම යි
ඒත් ඇස් දෙක සියක් වරයක්
ඇදී යන්නේ ඒ දිහාම යි
අකීකරු ඇස්
හොයනවා සලකුනු නිහඬවම
ඊටත් එහා යන හිත
මවනවා අතීතය ඇස් ඉදිරියේ
ආයේ කවදා නම් දකින්නද
මේ තරම් වත් ගතින් ලංවී
ඇත්තටම මේ ඔබ නොවේම යි
ඒත් ඇත්තට මේ ඔබ වුනානම්....
මේ ඔබද ඔබ මොබ ඔබ ඔබ යන්නේ...
ReplyDeleteඅවසාන මොහොත මාගේ පෝ...රකය දෑස මානේ..පෙනේ...වී රූෆේ ඔබගේ..
ReplyDeleteමචං උඹ බොන එතනෝල් එකේ බ්රෑන්ඩ් එක කියපං කෝ අපිත් ආසයි ශොට් එකක් දාගන්න..
DeleteDen digatama kavi witharada. Ko ara kathawata mokada une
ReplyDeleteකතන්දර ලිවිල්ලට වඩා කවි ලිවිල්ල නැගල යනව වගේ නේද සූරියා
ReplyDeleteAaaai suriya kathandaraya ain kale .... mokada une
ReplyDeletenice poem.. keep up the writing
ReplyDeleteම්ම්ම්....... ඇත්තටම මේ ඔබ වුනානම්.... :)
ReplyDeletegreat
ReplyDelete