Monday, June 29, 2015

යලි පැරදුනු නුඹ (අවසන් වරට)


අහස රත් පැහැ සිතුවමින්
සරසද්දි මල හිරු ඇවිත්
අඳුර පිරි නිහැඬියාව
බින්දා එකම එක වෙඩි හඬක්

කියන්නට නොහැකිව
සිත තුලම සිරවූ
නුඹෙ සුසුමේ උණුසුම
ලුණු මිශු මුහුදු සුළඟට
මුසු කලේ මොන හිතකින්ද

මුහුද අද්දර නැංගුරම් ලා තිබූ
කාටදෝ අයිති ඔ‍රුවක
සමු අරන් තිබුනා ඔබ සදහටම

කාටවත් රිදුන‍ෙ නෑ
කවුරුවත් ඇඬුව‍ෙ නෑ
කුහුල දනවන පුවත් මැවුනා පමණයි

10 comments:

  1. කවුරුහරි වෙඩි කාපු එකක් නේද මේ කලාත්මක විදිහට මල පත්තරයක් කරලා තියෙන්නේ.. ?

    ලස්සනයි යෑ..

    ReplyDelete
  2. katada riduneh?
    kawuruda handuweh?
    Dumriya mohothak nathara wunaaaa (Weraliyadda nadu daida danne na)

    lassanai eth ithin duk geema liyanna epa tikak sathutu danena kaviyakuth liyannako apita sathuten balanna. :D

    ReplyDelete
    Replies
    1. හරි අපූරුයි... ඇත්තටම ඒ ගීතය වෙන කෙනෙක් ගායනා කර‍න වෙලාවක තමයි මට මේ සිතුවිල්ල ආවේ.
      මෙහෙමයි.. ජීවිතේ කියල මම දන්න ‍එකේ නම් සතුට කියන දේ ‍තියෙන්නේ බොහොම ටිකයි. ඒත් අදහසට ස්තූතියි

      Delete
    2. Jeewitheta sathuta labenne tikai kiyala dannava. eth ithin kandula atharin sinahava hoyaganna ayai hamadama jeevithe dinanne.

      Delete
    3. සිනහව අතරින් කඳුලක් උපන්නා ඒ බැව් දැන දැන් සිනාවක්ම පෑවා....

      Delete
    4. @ Ghandabbaya :- Me reply kireemen sidda venne ape adahas tapalena 1 thamai

      Delete
  3. මට පේන විදිහට කවුරු හරි රතිඤ්ඤාවක් පත්තු කරලා ඒකේ හඬ වෙඩි හඬක් කියලා හිතලා මිනිහා බය වෙලා වෙන කෙනෙක්ට අයිති බොට්tuවකින් පැනලා ගිය කතාවක් නේ ?

    ReplyDelete
    Replies
    1. Hah haa... niyama comentuwa. Kochchara hondada api jiwithe diha me widiyata balanna igena gaththa nam.. jayawewa

      Delete
  4. dukbara awasanayak.. eeth lassanata liyala thiyenawa.. good luck

    ReplyDelete