Tuesday, June 30, 2015

මේ ඔබම ද


කී වරක් ඔබ දෙස බලන්නද
කී වරක් ඒ ගැන හිතන්නද
හිත අහනන්නේ එකම පැනයයි
ඒ ඔබමද
ඒ ඔබමද

වෙන්න බෑ මේ ඔබ නොවේම යි
ඒත් ඇස් දෙක සියක් වරයක්
ඇදී යන්නේ ඒ දිහාම යි

අකීකරු ඇස්
හොයනවා සලකුනු නිහඬවම
ඊටත් එහා යන හිත
මවනවා අතීතය ඇස් ඉදිරියේ

ආයේ කවදා නම් දකින්නද
මේ තරම් වත් ගතින් ලංවී
ඇත්තටම මේ ඔබ නොවේම යි

ඒත් ඇත්තට මේ ඔබ වුනානම්....



9 comments:

  1. මේ ඔබද ඔබ මොබ ඔබ ඔබ යන්නේ...

    ReplyDelete
  2. අවසාන මොහොත මාගේ පෝ...රකය දෑස මානේ..පෙනේ...වී රූෆේ ඔබගේ..

    ReplyDelete
    Replies
    1. මචං උඹ බොන එතනෝල් එකේ බ්‍රෑන්ඩ් එක කියපං කෝ අපිත් ආසයි ශොට් එකක් දාගන්න..

      Delete
  3. Den digatama kavi witharada. Ko ara kathawata mokada une

    ReplyDelete
  4. කතන්දර ලිවිල්ලට වඩා කවි ලිවිල්ල නැගල යනව ව‍ගේ නේද සූරියා

    ReplyDelete
  5. Aaaai suriya kathandaraya ain kale .... mokada une

    ReplyDelete
  6. nice poem.. keep up the writing

    ReplyDelete
  7. ම්ම්ම්....... ඇත්තටම මේ ඔබ වුනානම්.... :)

    ReplyDelete