නොනැවතී ඔබ යන්න
මා දිහා නොබලා
හරියට වරදක් කලා සේ මා
ඒකට කමක් නෑ
මා දිහා නොබලා
හරියට වරදක් කලා සේ මා
ඒකට කමක් නෑ
හිත හදාගන්න
මං කියපු හැමදේම අද රස කතාවන්
ඔබෙ මිතුරියන් අතර
මං කියපු හැමදේම අද රස කතාවන්
ඔබෙ මිතුරියන් අතර
ඒත් මතකද කඳුලු පිරි දෑසින් ඔබ මට කී කතා
උරහිසේ මුව තියාගෙන
ඒවා අදටත් රහස් මගෙ හදවතේ හැංගුන
උරහිසේ මුව තියාගෙන
ඒවා අදටත් රහස් මගෙ හදවතේ හැංගුන
ඒ ඔක්කොමත් හරි
ඒත් මට තේරුම් ගන්නම බැරි
එක දෙයක් තියෙනවා
ඒත් මට තේරුම් ගන්නම බැරි
එක දෙයක් තියෙනවා
ඔබ හුඟාක් ආස කල
මා දුන්නු මුතු පලඳනාව
තාමත් අතේ ඇයි
තාමත් අතේ ඇයි
kalin comment eka weda kare ne... den nam hari. lassana kawiyak ayeth
ReplyDeleteහොඳ ලස්සන පද ටිකක්. මං හුඟක්ම කැමති සූරියා කවි අවසන් කරන විදියට තමයි. දිගටම ලියන්න
ReplyDeletehondaaaaaai
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeletePissuda halo.. amarunam nobala innawako
DeleteMe ano awata oya kauda kiyalath dannawa, ai occhara hithata amaru une
DeleteThis comment has been removed by a blog administrator.

DeleteAne ethin puluwannam daannako photo aka. please
ReplyDeleteහාපෝ.... මේක මාර මගුලක් වෙලා නේ.. යකෝ කවිය කියවලා ඒකට කමෙන්ට් දාපල්ල. මෙතන එක එකාට මඩ ගහන්නෙ නැතුව. යකෝ ලියන එකාට පිස්සු හැදෙයි තොපේ මල සමයං දැකලා....
ReplyDeleteලියපු එකා කියන්න ඔනේ එක ඇයි උඹ කියන්නේ.. ? අනික ඌට හොඳනම් අපිට මොකෝ..
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඝන්ධබ්බයාJuly 4, 2015 at 12:16 PM
Deleteanika thamuse thamusege wedak balagannawa.
This comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteකවිය ගැන අදහස් දක්වපු හැමෝටම ස්තූතිය. ඒ අතරම මෙතන වෙනම සංවාදයක් යන බවත් පේනවා. මට තේරෙන විදියට නම් ඒකට හේතුව ලොකු වැරිදී වැටහීමක් ඇති වීමයි. මම හිතන්නේ නෑ මේ සංවාද කරන කාව වත් මම පෞද්ගලිකව දන්නවා කියලා. ඒ නිසා සිත් රිදව ගන්නේ නැතිව රස විඳින්න උත්සාහ කරන්න, ඒ වගේම අදහස් දක්වන්න කියල හැමෝගෙන් ම ඉල්ලනවා.
ReplyDeleteමේ සුරියා උඹ බය නැතුව ලියපං . . . මේ කොහෙවත් යන ඇනෝ පැඟිරිනැට්ටියන්ට බය වෙන්න එපා... මුන්ට රෑට වැඩ නැතුව මෙතෙන එනවා ආතල් ගන්න... ජයවේවා ! ! !
DeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteවෙන කරන්නම දෙයක් නැති කමට සමහර කමෙන්ට අයින් කලා. මොකද ඒව මෙතන්ට සුදුසු නැහැ වගේ මට දැනුනා...
ReplyDeleteeeka hondai
ReplyDeleteහ්ම්ම්... මේවට ඉතින් මොනව කියන්නද සූරියා
ReplyDeletePiksu hedena sada
ReplyDelete