Friday, June 26, 2015

මුතු පලඳනාව


නොනැවතී ඔබ යන්න
මා දිහා නොබලා
හරියට වරදක් කලා සේ මා
ඒකට කමක් නෑ

හිත හදාගන්න
මං කියපු හැමදේම අද රස කතාවන්
ඔබ‍ෙ මිතුරියන් අතර

ඒත් මතකද කඳුලු පිරි දෑසින් ඔබ මට කී කතා
උරහිසේ මුව තියාගෙන
ඒවා අදටත් රහස් මගෙ හදවතේ හැංගුන

ඒ ඔක්කොමත් හරි
ඒත් මට තේරුම් ගන්නම බැරි
එක දෙයක් තියෙනවා

ඔබ හුඟාක් ආස කල
මා දුන්නු මුතු පලඳනාව
තාමත් අතේ ඇයි

28 comments:

  1. kalin comment eka weda kare ne... den nam hari. lassana kawiyak ayeth

    ReplyDelete
  2. හොඳ ලස්සන පද ටිකක්. මං හුඟක්ම කැමති සූරියා කවි අවසන් කරන විදියට තමයි. දිගටම ලියන්න

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. Pissuda halo.. amarunam nobala innawako

      Delete
    2. Me ano awata oya kauda kiyalath dannawa, ai occhara hithata amaru une

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
  4. Ane ethin puluwannam daannako photo aka. please

    ReplyDelete
  5. හාපෝ.... මේක මාර මගුලක් වෙලා නේ.. යකෝ කවිය කියවලා ඒකට කමෙන්ට් දාපල්ල. මෙතන එක එකාට මඩ ගහන්‍නෙ නැතුව. යකෝ ලියන එකාට පිස්සු හැදෙයි තොපේ මල සමයං දැකලා....

    ReplyDelete
    Replies
    1. ලියපු එකා කියන්න ඔනේ එක ඇයි උඹ කියන්නේ.. ? අනික ඌට හොඳනම් අපිට මොකෝ..

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. ඝන්ධබ්බයාJuly 4, 2015 at 12:16 PM
      anika thamuse thamusege wedak balagannawa.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. කවිය ගැන අදහස් දක්වපු හැමෝටම ස්තූතිය. ඒ අතරම මෙතන වෙනම සංවාදයක් යන බවත් පේනවා. මට තේ‍රෙන විදියට නම් ඒකට හේතුව ලොකු වැරිදී වැටහීමක් ඇති වීමයි. මම හිතන්නේ නෑ මේ සංවාද කරන කාව වත් මම පෙ‍ෟද්ගලිකව දන්නවා කියලා. ඒ නිසා සිත් රිදව ගන්නේ නැතිව රස විඳින්න උත්සාහ කරන්න, ඒ වගේම අදහස් දක්වන්න කියල හැමෝගෙන් ම ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. මේ සුරියා උඹ බය නැතුව ලියපං . . . මේ කොහෙවත් යන ඇනෝ පැඟිරිනැට්ටියන්ට බය වෙන්න එපා... මුන්ට රෑට වැඩ නැතුව මෙතෙන එනවා ආතල් ගන්න... ජයවේවා ! ! !

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  9. වෙන කරන්නම දෙයක් නැති කමට සමහර කමෙන්ට අයින් කලා. මොකද ඒව මෙතන්ට සුදුසු නැහැ වගේ මට දැනුනා...

    ReplyDelete
  10. හ්ම්ම්... මේවට ඉතින් මොනව කියන්නද සූරියා

    ReplyDelete
  11. Piksu hedena sada

    ReplyDelete